| අංකය |
ව්‍යාපෘතියේ නම |
| 1 |
589 තුලානයේ හංසකගේ නිවස සිට(ලක්සිරිගම) අනුරාධපුර මාර්ගය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 2 |
589 තුලානයේ හබරණ ත්‍රීතුණාමලය පාරේ සෙවනගමට යන මාර්ගය සංවර්ධනය කිරීම |
| 3 |
589 තුලානයේ පොල ලඟ සිට සුදර්ශනාරාමය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 4 |
589 තුලානයේ කාශ්‍යපගම පාර මිහිපිය අසල සිට ලයිට් පාර දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 5 |
589 තුලානයේ හබරණ ත්‍රීකුණාමලය පාරේ සොහොන්පිටිය ඉදිරිපසින් ඇති මාර්ගය සංවර්ධනය කිරීම |
| 6 |
ඓතිහාසික ටැම්පිට රජමහා විහාරස්ථානයේ චෛත්‍යය රාජයාණන් වහන්සේගේ ඉතිරි වැඩ නිම කිරීම සහ පන්සල සංවර්ධනය කිරීම |
| 7 |
සම්බෝධි ධර්ම නිකේතන විහාරයේ දහම් පාසල සඳහා කාර්යාලයක් ඉදිකිරීම |
| 8 |
ශ්‍රී සම්බෝධි ධර්මනිකේතන විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 9 |
පුරාණ ටැම්පිට රජමහා විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 10 |
590 කාශ්‍යපගම තුලානේ පළමු ලයිට් පාර සිට සුදර්ශනාරාම පන්සල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 11 |
590 කාශ්‍යපගම තුලානේ පිංසිරිගම මාර්ගය නිවහන ගෙස්ට් අසල සිට ඉදිරියට |
| 12 |
ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 13 |
591 හිරිවඩුන්න තුලානයේ හිරිවඩුන්න විදුලිබල මණ්ඩලය අසලින් පටන්ගන්නා මාර්ගය ඉහළ පිංසිරිගම දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 14 |
591 හිරිවඩුන්න තුලානයේ මීගස්වැව මාර්ගය උක්කුමැණිකාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 15 |
ශ්‍රී බෝධිරාජ මිහිදු ආරණ්‍ය සේනාසනය සංවර්ධන කටයුතු |
| 16 |
හිරිවඩුන්න විදුහලේ ආරක්ෂිත දැල්වැට ඉදි කිරීම |
| 17 |
592 තුලානයේ පහලගම ප්‍රධාන පාරේ නවතිස්සේගම පාර දඹගොල්ලාගම වාන දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 18 |
592 තුලානයේ උල්පත ප්‍රජාශාලාව ළඟ සිට අයි.ජී.උක්කු බංඩා මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 19 |
592 තුලානයේ බුලනගම ට්‍රාන්ස්පෝමරය පාරෙහි ප්‍රසන්න රුවන් මහතාගේ නිවස අසල සිට ඒ.ජී.අනුර බණ්ඩාර මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 20 |
592 තුලානයේ සියඹලාගස්වැව ප්‍රධාන මාර්ගයේ සපත්තු පාලම අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරීම |
| 21 |
ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ සවර්ධන කටයුතු |
| 22 |
593 කැළෑව තුලානයේ පී.ආරියරත්න මහතාගේ නිවස අසල සිට කේ.තිලකරත්න මහතාගේ වී මෝල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 23 |
593 තුලානයේ පී.ඩබ්ලිව් සේනාරත්න මහතාගේ නිවස ලඟ සිට පී.නයිදා මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 24 |
593 තුලානයේ ධර්මසේන මහතාගේ නිවස ලඟ සිට එස්.පියසේන මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 25 |
ශ්‍රී නන්දනාරාම විහාරයේ සවර්ධන කටයුතු |
| 26 |
ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ බෝධි කොටුවක් ඉදි කිරීම |
| 27 |
ශ්‍රී ජයසුමනාරාම විහාරයේ සංවර්ධන කටයුතු |
| 28 |
594 තුලානයේ ගල්කඩවල පොතාන මාර්ගය සංවර්ධනය කිරීම |
| 29 |
594 තුලානයේ දෙමුන්නෑව පොතාන මාර්ගය සංවර්ධනය කිරීම |
| 30 |
පුරාණ බෝධිරාජාරාම විහාරයේ සංවර්ධන කටයුතු |
| 31 |
ශ්‍රී ශෛලබිම්බාරාම විහාරයේ සවර්ධන කටයුතු |
| 32 |
ඩබ්.සිරියා මයා( පුවක්පිටිය,හබරණ) |
| 33 |
ඒ.ඉන්දික දිනේෂ් මයා(පුවක්පිටිය ,හබරණ) |
| 34 |
පුවක්පිටිය පරණගම සිසිර ප්‍රේමරත්නගේ ඉඩම අසල සිට පෝෂිත ඇළ දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| 35 |
595 තුලානයේ කුඩාවැව යටතේ ඇති ගොඩ අක්කර පන්තිය සහ පුරාණ වෙල් යාය සඳහා යන කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම |
| 36 |
595 තුලානයේ පුවක්පිටිය වැවේ සිට පුරාණ වෙල් යාය දක්වා මාර්ගයේ නිමල් අබේපාල මහතාගේ නිවස සිට පුරාණ වෙල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 37 |
595 තුලානේකුඩා වැවේ මහසොරොව්වේ එහා වානේ සිට දිවා වැවේ වාන දක්වා කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම |
| 38 |
ශ්‍රී බෝධිමළු විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 39 |
ශ්‍රී මෙත්මුණි විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 40 |
596 වේරගල තුලානයේ වේරගල පොල් කොටුවේ සිට රොටවැව දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම |
| 41 |
596 කුඹුක්වැව තුලානේ කුඹුක්වැව පන්සල ලඟ සිට වැව දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 42 |
ශ්‍රී අභිනවාරාම විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 43 |
ශ්‍රී ජිනේන්ද්‍රාරාම රජමහා විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 44 |
597 එප්පාවල තුලානේ එප්පාවල ශ්‍රී සම්බෝධි විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 45 |
ශ්‍රී සම්බෝධි විහාරයේ චෛත්‍යයෙහි ඉතිරි වැඩ නිම කිරීම |
| 46 |
597 එප්පාවල තුලානේ එප්පාවල ආසිරිගම ශ්‍රී ඉසිපතනාරාම විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 47 |
598 මඩවල තුලානයේ මඩවල ඉහළ වැවට යන අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| 48 |
598 මඩවල තුලානයේ මහමීගස්වැව ගමේ අතුරු මාර්ගය සංවර්ධනය කිරීම |
| 49 |
ශ්‍රී විශුද්ධාරාම පුරාණ ටැම්පිට විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 50 |
ශ්‍රී මෙත්තාරාම විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 51 |
11. කේ .සිරෝමා මල්කාන්ති මිය(මහරඹාවැව, නාමල්පුර) |
| 52 |
14.අජිත් වික්‍රමගේ මයා (මහරඹාවැව, නාමල්පුර) |
| 53 |
එච්.එම්.කේ අයෝමි හේරත් මිය(මහරඹාවැව, නාමල්පුර) |
| 54 |
ඩි.ස්වර්ණලතා මිය(මහරඹාවැව, නාමල්පුර) |
| 55 |
ජි.චන්ද්‍ර කුමාර හේරත් මයා(මහරඹාවැව, නාමල්පුර) |
| 56 |
ඩි.බි. කරුණාවති මිය (මහරඹාවැව, නාමල්පුර) |
| 57 |
ඩබ්. රන්ජිත් කුමාර මයා(මහරඹාවැව, නාමල්පුර) |
| 58 |
ආර්.බි.සෝමරත්න මයා (මහරඹාවැව නාමල්පුර) |
| 59 |
කේ.විජේරත්න මයා (මහරඹාවැව, නාමල්පුර) |
| 60 |
එම්.ගුණදාස මයා (මහරඹාවැව, නාමල්පුර) |
| 61 |
ඩබ්. එම්.අජිත් කුමාර මයා (හල්මිල්ලවැව ,නාමල්පුර) |
| 62 |
ආර්.අබේරත්න මයා (මහරඹාවැව, නාමල්පුර) |
| 63 |
එච්.එම්.චාමින්ද මයා (මහරඹාවැව, නාමල්පුර) |
| 64 |
ශ්‍රී පරමසුන්දරාරාම විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 65 |
ශ්‍රී විජේසුන්දරාරාම විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 66 |
600 තුලානයේ මහරඹාවැව පන්සල ලඟ සිට තෙල්හවඩියාව වැව දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 67 |
600 තුලානයේ මෛත්‍රිගම ප්‍රධාන මාර්ගයේ කැටගල් අතුරා ඇති ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරීම |
| 68 |
පලුගස්වැව ප්‍රධාන පාරේ සිට මෛත්‍රීගම වටා මාර්ගය කපා බොරළු දමා සැකසීම |
| 69 |
එච්.ජේ සෞම්‍යා දීප්ති ජයරත්න මිය (යොවුන් ගම්මානය ,පලුගස්වැව) |
| 70 |
ඩි.ඩි. ප්‍රසාද් සාගර ගුණරත්න මයා(හබරණ පාර , පලුගස්වැව) |
| 71 |
601 තුලානේ පලුගස්වැව සමගි මාවත ආර්.බණ්ඩාර මැණිකේ මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම |
| 72 |
601 පන්සල අසල මාර්ගය සංවර්ධනය කිරීම |
| 73 |
උඩකඩවල හංදියේ සිට මහවැව දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 74 |
ආලෝක මහා විහාරයේ ධර්ම ශාලා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වැඩ නිම කිරීම |
| 75 |
ශ්‍රී ආලෝක විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 76 |
එම්.ඒ ලීලාරත්න මයා( සේනාදිරියාගම, පලුගස්වැව) |
| 77 |
එම්.බි. පියතිලක මයා (සේනාදිරියාගම, පලුගස්වැව) |
| 78 |
එම්. වසන්ත වික්‍රම සේනානායක මයා (සේනාදිරියාගම, පලුගස්වැව) |
| 79 |
සේනාදිරියාගම විද්‍යාලයේ ක්‍රීඩාගාරයක් ඉදිකිරීම |
| 80 |
602 සේනාදිරියාගම තුලානයේ කරඳක වැව ප්‍රධාන මාර්ගයේ සිට රක්ෂිතය අසල කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම |
| 81 |
602 සේනාදිරියාගම තුලානයේ කොන්ගොල්ල වැව් බැම්මේ සිට අලුත් පාර දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 82 |
යු. මනෝ රන්ජන් මයා (සේනාදිරියාගම, පලුගස්වැව) |
| 83 |
එච්.බි. සසන්ක හේරත් මයා(සේනාදිරියාගම , පලුගස්වැව) |
| 84 |
ඉන්දිකා දිල්හානි කුමාරි මිය, (සේනාදිරියාගම, පලුගස්වැව) |
| 85 |
ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 86 |
පි.නිෂ්ෂංක මයා (හොරිවිල, පලුගස්වැව) |
| 87 |
ආර්.නලින් බුද්ධික රත්නායක මිය(හොරිවිල ,පලුගස්වැව) |
| 88 |
ආර්.කරුණාජීව බණ්ඩාර (උඩකඩවල, හොරිවිල) |
| 89 |
පි.අනෝමා නිල්මිනි(උඩකඩවල, පලුගස්වැව) |
| 90 |
ඩබ්.වෛද්‍යරත්න මයා(හොරිවිල, පලුගස්වැව) |
| 91 |
603 හොරිවිල තුලානයේ උඩකඩවල යෝධකන්ද කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම |
| 92 |
603 හොරිවිල තුලානයේ මහින්ද සේනානායක මහතාගේ නිවස සිට කේ.සිරිපාල මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 93 |
සජිත් ගයාන් ප්‍රේමදාස මයා,(උඩකඩවල, හොරිවිල, පලුගස්වැව |
| 94 |
ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ ඉතිරි වැඩ නිම කිරීම |
| 95 |
ශ්‍රී බෝධිමළු විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 96 |
ශ්‍රී ඇඳගල විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 98 |
බි.ආරියදාස (ගලපිටගල ,ගනේවල්පොල) |
| 99 |
එම්.ඒ.ආර්.විජේතුංග(ගලපිටගල ,ගනේවල්පොල) |
| 100 |
පි.බි. ගාමිනී (ගලපිටගල, ගනේවල්පොල) |
| 101 |
එස්.පි.විමල්සංජීව(ගලපිටගල ,ගනේවල්පොල) |
| 97 |
පි.ටි.එස්.රණතුංග(ගලපිටගල ,ගනේවල්පොල) |
| 102 |
604 ගලපිටගල තුලානයේ රිටිගල ප්‍රධාන මාර්ගයේ සිට බී.ආරියදාස මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 103 |
604 ගලපිටගල තුලානයේ විමල් බණ්ඩාරනායක මහතාගේ නිවස අසල සිට පළුගොල්ලෑව ඇල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 104 |
පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ප්රතිලාභියෙකු සඳහා රු.30000.00 ක විදුලි සැපයුම් පහසුකම් ලබාදීම (T.S.Thilakarathna) |
| 105 |
ආඩියාකන්ද ආරණ්‍ය සේනාසන විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 106 |
ශ්‍රී දේවගිරි රජමහා විහාරයේ සංවර්ධන කටයුතු සඳහා |
| 107 |
ගලපිටගල විද්‍යාලයේ තාප්පයක් ඉදිකිරීම හා ගේට්ටුව සවිකිරීම |