2024 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| ගණකාධිකාරී | 01 | 01 | - | - | - | |
| නියෝජ්‍ය අධ්‍යක්ෂ - සැලසුම් | 01 | 01 | - | - | - | |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - | - | - |
| කලමනාකරණ සේවා නිලධාරී සේවය | 22 | 15 | 07 | - | - | - |
| තාක්ෂණ සහකාර | 01 | 01 | - | - | - | |
| භාෂා පරිවර්තක | - | - | - | - | - | - |
| රියදුරු | 02 | 02 | - | - | - | - |
| කාර්යාල කාර්ය සහායක | 07 | 07 | - | - | - | - |
| තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව | 01 | 01 | - | - | - | - |














