2023 සංවර්ධන අවශ්‍යතා
589 - Habarana
| 1 | ගල්පිටිය පාර සපත්තු පාලමක් හෝ බොක්කුවක් යොදා කොන්ක්‍රීට් දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 2 | කට්ටකාඩු වේල්ලේ සිට ගල්පිටිය කුඹුරු යායට වතුර ගෙන යෑම සඳහා යාන් ඔය හරහා කොන්ක්‍රීට් වේලි 2 ක් ඉදිකිරීම |
| 3 | හබරණගම සෙවණගම යා කෙරෙන අතුරු මාර්ගය බොරළු දමා ප්රතිතිසංස්කරණය කිරීම |
| 4 | දඹුල්ල පාරේ මහින්ද සෆාරි අසලින් ඇති අතුරු මාර්ගය ජයසිංහ මහතාගේ නිවස දක්වා කොන්ක්‍රීට් දැමීම |
| 5 | පොළොන්නරු පාරේ පල්ලිය අසළින් ඇති අතුරු මාර්ගය කොන්ක්‍රීට් දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 6 | අනුරාධපුර පාරේ සිට දඹුල්ල පාර දක්වා දිවෙන නව පොළ පාර කොන්ක්‍රීට් හෝ කැටගල් අතුරා සංවර්ධනය කිරීම |
| 7 | සෙවණගම පොදු ළිඳ අසල සිට වෙහෙරගල මාවතේ කීන්ග්ස් ලොජ් දක්වා මාර්ගය කොන්ක්‍රීට් හෝ කැටගල් අතුරා සංවර්ධනය කිරීම |
| 8 | ලක්සිරිගම තිලකසිරි මහතාගේ නිවස දක්වා ඇති බොරළු පාර බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 9 | බංගලාව ගෙස්ට් හවුස් සිට ත්‍රීකුණාමලය දක්වා ඇති අතුරු මාර්ගය කොන්ක්‍රීට් හෝ කැටගල් අතුරා සංවර්ධනය කිරීම |
| 10 | පවතින සේවා පියස ගොඩනැගිල්ලේ බිත්ති , වහලය , විදුලිය , වැසිකිළිය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු සංවර්ධන කටයුතු |
590 - Kashyapagama
| 1 | එස්.ඒ.ලක්ෂ්මන් බන්දුල මහතාගේ වෙළඳසැල අසලින් ගල්වල මාර්ගය සොහොන් පිටිය දක්වා පාලමක් සමඟ බොරළු දමා සංවර්ධනය කිරීම |
| 2 | හිරිවඩුන්න H.M.තරංග මහතාගේ නිවස අසල සිට පිංසිරිගම මාර්ගය ඉදිරියට කැටගල් අල්ලා ප්‍රතිසංස්කරණය කිරීම සහ වීදි ලාම්පු සවිකිරීම |
| 3 | කාශ්‍යපගම කටුවේ වැවේ මැද ඇති පස් කුට්ටිය ඉවත් කර අලුතින් වානක් ඉදි කිරීම |
| 4 | සිරිකත මෝටර්ස් අසල සිට පිංසිරිගම මාර්ගය ඉදිරියට කැටගල් අල්ලා අවශ්‍ය ස්ථානවලට බෝක්කු යොදා මාර්ගය සංවර්ධනය කිරීම |
| 5 | වෝනර් සෆාරිය (කමත) අසලින් ඇති අතුරු මාර්ගය බෝක්කුවක් සහිතව බොරළු දමා සංවර්ධනය කිරීම |
| 6 | පිංසිරිගම ප්‍රජා ශාලාව අසල මාර්ගය කවුරාල මහතාගේ නිවස අසලින් හිරිවඩුන්න දක්වා බොරළු දමා බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණය කිරීම |
| 7 | කාශ්‍යපගම සේවා පියස ගොඩනැගිල්ල අසලින් මාතෘ සායන මධ්‍යස්ථානයක් ඉදි කිරීම |
| 9 | තුලානේ ස්වයං රැකියා ලාභීන්ට නිෂ්පාදන කටයුතු සිදු කිරීම සඳහා පොදු ගොඩනැගිල්ලක් ඉදිකිරීම |
| 10 | කාශපගම විහාරස්ථානය අසලින් එල්.ඒ.සේනාරත්න මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය බෝක්කු සහිතව කැටගල් / කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම |
| 11 | අලින් නැහැවීම සහ අලි පැටවුන්ට කිරි පෙවීම ආදි කාර්යයන් ඉටුකිරීම සඳහා ස්ථාන ඉදිකිරීම ඇතුළුව කාශ්‍යපගම සංචාරක ආකර්ශනීය ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම |
| 12 | කේ.බී.සුනිල් මහතාගේ නිවස අසලින් ඇති අතුරු මාර්ගය ආර්.ඩී.කුසුමාවතී මහත්මියගේ නිවස දක්වා බොරළු යොදා ප්‍රතිසංස්කරණය කිරීම |
591 - Hiriwadunna
| 1 | හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ සිට වැවට යන පාර බෝක්කු සහිතව හා පැති කාණු සහිතව කොන්ක්‍රීට් දමා ප්‍රතිසංස්කරණය කිරීම යන ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කොටස් නිම කිරීම |
| 2 | කුඩා මීගස්වැව, මාතෘ සායනයේ ඉතිරි වැඩ කොටස් නිම කිරීම (ii අදියර) |
| 3 | හිරිවඩුන්න තුලාන සඳහා සේවා පියස ගොඩනැගිල්ලක් ඉදිකිරීම |
| 4 | කුඩාමීගස්වැව වෙල් යායට යන කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 5 | හිරිවඩුන්න වැවට යන පාරේ අබලන් වූ බෝක්කුව වෙනුවට නව බෝක්කුවක් සහිතව දෙපැත්ත කාණු කපා වැව් බැම්ම දක්වා කුට්ටි ගල් අතුරා සංවර්ධනය කිරීම |
| 6 | වැව් බැම්මේ සිට කුරුවී කොටුව දක්වා යන කෘෂි මාර්ගය පස් / බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 7 | කැතිගන්නාව කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 8 | විදුලිබල මණ්ඩලය පිටුපස මාර්ගය දෙපස ඇති කාණු කපා කුට්ටි ගල් අතුරා සංවර්ධනය කිරීම |
| 9 | බණ්ඩාර හාල් මෝල අසල සිට යාං ඔය දක්වා දිවෙන මාර්ගය හා හරස් මාර්ගය කුට්ටිගල් අතුරා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම. |
| 10 | හිරිවඩුන්න පෙර පාසල සඳහා ආරක්ෂිත දැල් වැටක් ඉදි කිරීම |
| 11 | හිරිවඩුන්න ගම්මානයේ සංචාරකයින් සඳහා පොදු වැසිකිළි පද්ධතියක් ඉදි කිරීම |
| 12 | ඉඳිගස්වැව පාරේ ඉතිරි කොටස කුට්ටි ගල් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම |
| 13 | හිරිවඩුන්න පාසල ඉදිරිපිට ඇති මාර්ගය ඉඳිගස්වැව දක්වා කැටගල් අතුරා සංවර්ධනය කිරීම |
| 14 | හිරිවඩුන්න පිංසිරිගම දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 15 | හිරිවඩුන්න ගම්මානයට හෙළ බොජුන් හලක් ඉදි කිරීම |
| 16 | හිරිවඩුන්න විහාරස්ථානය දක්වා ජල නල මාර්ගය දීර්ඝ කිරීම |
| 17 | හිරිවඩුන්න විහාරස්ථානයට යන මාර්ගය කාපට් කිරීම |
| 18 | හිරිවඩුන්න වැවේ ජලජ ශාක ඉවත් කිරීම |
592 - Wayaulpatha
| 1 | තිඹලව පොහොර ගබඩාවක් ඉදි කිරීම |
| 2 | බුලනගම රුක්මන් මහතාගේ ඉඩම අසල සිට ඩබ්.ජී.ජයතිලක මහතාගේ ඉඩම දක්වා මාර්ගය බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 3 | වායාඋල්පත වැව යටතේ ඇති ඇළවේලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම |
| 4 | සියඹලාගස්වැව ගම්මාන මාර්ගයේ පිවිසුම් බෝක්කුව සහ එම මාර්ගයේ මෙහෙණි ආරාමය අසල සිට සපත්තු පාලම දක්වා මාර්ගය බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 5 | උල්පතගම ප්‍රජා ශාලාව අසල සිට බෙල්ලන්කඩවල වාන දක්වා ගම මැද වට රවුම් මාර්ගය බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 6 | බුලනගම දේවි මහාමායා මහත්මියගේ ඉඩම අසල සිට ටී.ජී.රණසිංහ මහතාගේ ඉඩම දක්වා මාර්ගය සහ ගැමුණු මාවත අතුරු මාර්ගය බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 7 | තිඹලව එච්.බී.පුංචි මැණිකා මහත්මියගේ ඉඩම අසල සිට තිඹලව වාන් ඇළ දක්වා පහලගම වාන් ඇළෙහි පැති බැමි සහ පතුල කොන්ක්‍රීට් කිරීම |
| 8 | පහලගම නවතිස් සමරුගම ගම්මාන කෙළවරේ සිට දඹගොල්ලාගම කුඹුරු යාය මැදින් දඹගොල්ලාගම වැව් බැම්ම කෙළවර දක්වා කෘෂි මාර්ගය බෝකු සහිතව බොරළු අතුරා ප්‍රතිසංස්කරණය කිරීම |
| 9 | සියඹලාගස්වැව වැවේ සොරොව්ව සහ වාන සැකසීම |
| 10 | උල්පතගම වැව යටතේ ඇති වේලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරිම |
| 11 | අඩක් වැඩ නිම කර ඇති සේවා පියස කාමර තුනක් , විදුලිය , ජලය , ආරක්ෂිත වැට සහිතව අංග සම්පූර්ණ ලෙස සංවර්ධනය කිරීම |
| 12 | පහලගම ගබඩා සංකීර්ණයේ වහල ප්‍රතිසංස්කරණය කිරීම |
593 - Kelewa
| 1 | අ/කැළෑව සුමන විද්‍යාලයේ අඩක් නිම කරන ලද ක්‍රීඩාංගනයේ වහළය ගැසීම , වැට සහ ගේට්ටුව ඉදි කිරීම ඇතුළු පාසලේ ඇති ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම |
| 2 | සිඹලාගස්වැව වානේ සිට වීර වැව දක්වා පෝෂිත ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| 3 | මිණි කිරුළු පෙර පාසල අංග සම්පුර්ණ ලෙස සංවර්ධනය කිරීම |
| 4 | විදානේ වැවේ කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 5 | බෙල්ලන්කඩවල හිග්ගහයාය ග්‍රාමීය මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 6 | බෙල්ලන්කඩවල කැළෑව වැවේ ඇළ වේල්ල කපා කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 7 | බෙල්ලන්කඩවල බුළු ගහ වැවේ උමය මකා වැව් බැම්මට පස් / බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 8 | බෙල්ලන්කඩවල උල්පත් ඇළ කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 9 | බෙල්ලන්කඩවල ප්‍රධාන මාර්ගයේ සිට ඩී.ජයතිස්ස මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
| 10 | කැළෑව වානේ සිට මොරගස්වැවට යන මාර්ගයේ කොන්ක්‍රීට් දමා ඇති කොටස දක්වා මාර්ගය කොන්ක්‍රීට් හෝ කැටගල් යොදා සංවර්ධනය කිරීම |
| 11 | බෙල්ලන්කඩවල රඹ වැවේ ඇළ වේලි ප්‍රතිසංස්කරණය කිරීම හා කෘෂි මාර්ග බෝක්කු සහිතව බොරළු දමා සංවර්ධනය කිරීම |
| 12 | මොරගස්වැව ගම්මානයේ ගොවීන් 10 දෙනෙකුගේ වගා කටයුතු සඳහා පොදු වගා ළිඳක් ඉදි කර ගැනීම |
| 13 | උල්ලෑව වැවේ සිට කැරකොප්පුව දක්වා ගොඩ වේල්ල පස් හෝ බොරළු දමා සංවර්ධනය කිරීම |
| 14 | බෙල්ලන්කඩවල ප්‍රධාන මාර්ගයේ සිට කැළෑව සුමන විදුහල ඉදිරිපිට පාසල් මාවත බොරළු දමා සංවර්ධනය කිරීම |
594 - Demunnewa
| 1 | ජලය , වැසිකිළිය , දොර ජනෙල් අළුත්වැඩියාව , වැට සහ ගේට්ටුව සමඟ සේවා පියස අංග සම්පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කිරීම |
| 2 | බදු අක්කර වේල්ල ප්‍රතිසංස්කරණය කිරීම. |
| 3 | 594 දෙමුන්නෑව වැවේ වාන් දෙකම කොන්ක්‍රීට් කර වාන් ඇළ ප්‍රතිසංස්කරණය කිරීම. |
| 4 | ගල්කඩවල පිට්ටනිය අසල සිට පුරාණ වෙලට යන කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම. |
| 5 | දෙමුන්නෑව වැවේ වානේ සිට පොතාන කුඹුරු යාය දක්වා ඇති මාර්ගයේ බණ්ඩාර මහතාගේ කුඹුරු ඉඩම අසල මාර්ගය ඉස්සීම හා පෙට්ටි බෝක්කුවක් සහිතව දැමීම. |
| 6 | එල්.ජී.සෙනවිරත්න මහතාගේ කුඹුරු යායේ සිට අක්කර 6 පන්කුඹුර දක්වා මාර්ගය පස් / බොරළු යොදා බෝක්කු සහිතව අළුතින් සකස් කිරීම. |
| 7 | එච්.බී.කරුණානායක මහතාගේ ඉඩමේ සිට දෙමුන්නෑව ගොඩ කුඹුරු වලට වතුර රැගෙන යන මාර්ගයේ වේල්ල සහිතව අමුණ ඉදි කිරීම. |
| 8 | පට්ටිය වැවේ බැම්ම අසල සිට පොතාන කුඹුරු යායට යන කෘෂි මාර්ගය පෙට්ටි බෝක්කුවක් සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම. |
| 9 | දෙමුන්නෑව වැව් බැම්ම අසල සිට බස් නැවතුම දක්වා මාර්ගයේ ඉතිරි කොටස කැට ගල් අතුරා සංවර්ධනය කිරීම. |
| 10 | ගල්කඩවල ගම්මානය සඳහා පොහොර ගබඩාවක් ඉදි කිරීම. |
| 11 | දෙමුන්නෑව වැවේ මැද සොරොව්වේ සිට මහ අක්කරය දක්වා ඇලවේලි කොන්ක්‍රීට් කිරීම |
| 12 | ගල්කඩවල ප්‍රධාන පාරේ සිට බෙල්ලන් ඔය පාලම දක්වා හා ඉන් එහා පොතාන කුඹුරු යාය දක්වා මාර්ගය බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 13 | දෙමුන්නෑව ගම්මානය සඳහා පොහොර ගබඩාවක් ඉදි කිරීම. |
| 14 | ගල්කඩවල බෙල්ලන් ඔය පාලම අසල සිට ලයනල් විජේරත්න මහතාගේ කුඹුරු ඉඩම අසලින් ඇති මාර්ගය රාජසිංහ මහතාගේ කුඹුරු ඉඩම දක්වා පස් හෝ බොරළු දමා අලුතින් සකස් කිරීම. |
| 15 | දෙමුන්නෑව වැව් බැම්ම අසල සිට සූරියරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය කැට ගල් අතුරා සංවර්ධනය කිරීම |
| 16 | දෙමුන්නෑව විහාරස්ථානයේ සිට පුරාණ කුඹුරු යාය දක්වා නික්ගස් කොටුව දක්වා මාර්ගය පස් හෝ බොරළු යොදා අලුතෙන් සකස් කිරීම. |
595 -Kudarambawewa
| 1 | පුවක්පිටිය පරණගම පාර බෝක්කු සහිතව කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම |
| 2 | කුඩාරඹාවැව වැවට ජලය එන බැදපු ඇල කොන්ක්‍රීට් යොදා ස්ථීර බැම්මක් ඉදි කිරීම |
| 3 | නිශ්ශංක මහතාගේ නිවස අසල සිට දඹගහ වැව පාර , වැව දක්වා කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම |
| 4 | කුඩාරඹාවැව සිඟිති පෙර පාසල අංග සම්පූර්ණ පෙර පාසලක් ලෙස සකස් කිරීම |
| 5 | පුවක්පිටිය පෙර පාසල අංග සම්පූර්ණ පෙර පාසලක් ලෙස සංවර්ධනය කිරීම |
| 6 | කුඩාරඹාවැව කුඩා වැව බැම්ම සහ සොරොව් දෙක සමග සම්පූර්ණ වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| 7 | සිරිමල් කුමාර මහතාගේ නිවස අසල සිට යාං ඔය දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 8 | කුඩාරඹාවැවේ මහ වැවේ ගොඩ සොරොව්ව ඉදි කිරීම |
| 9 | ජයසේන මහතාගේ ඉඩම අසල සිට ලක්ෂ්මන් මහතාගේ ඉඩම දක්වා මාර්ගය බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 10 | කුඩාරඹාවැව මහ සොරොව්වේ සිට ඉකිරි අක්කරය දක්වා කෘෂි මාර්ගය බෝක්කු සහිතව බොරළු දමා පිළිසකර කිරීම |
| 11 | පුවක්පිටිය මහ වැවේ ඇල වේලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම |
| 12 | මාතෘ හා ළමා සායන මධ්‍යස්ථාන පහසුකම් සහිත ප්‍රජාශාලා ගොඩනැගිල්ලට වැසිකිළි පද්ධතියක් ඉදි කිරීම |
596 - Kubukwewa
| 1 | ඉදිවලපිටිය වැවට යන මාර්ගය දෙපැත්ත කාණු කපා බෝක්කු සහිතව බොරළු දමා සංවර්ධනය කිරීම |
| 2 | කුඹුක්වැව වානේ සිට මහ අක්කරයේ කුඹුරු යායට යන කෘෂි මාර්ගය මෝටර් ග්‍රේඩර් කර බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 3 | සේවා පියසක් ඉදිකිරීම |
| 4 | මොරගස්වැවේ සොරොව්ව සහ වාන සකස් කිරීම |
| 5 | ප්‍රධාන මාර්ගයේ සිට කුඹුක්කඩවල මාර්ගය බෝක්කු සහිතව කොන්ක්‍රීට් කිරීම සහ කුඹුක්කඩවල වානේ සිට එස්.සුගත් වීරසේකරගේ කුඹුර දක්වා කෘෂි මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
| 6 | කුඹුක්වැව ගමේ ප්‍රධාන මාර්ගයේ නල ළිඳ අසල සිට අතුරු මාර්ගයේ දෙපස කාණු කපා කොන්ක්‍රීට් කිරීම |
| 7 | කේ.පුෂ්පකුමාර මහතාගේ කඩය අසල සිට වැව් බැම්ම දක්වා වැවට යන මාර්ගය කැටගල් අල්ලා ප්‍රතිසංස්කරණය කිරීම |
| 8 | කුඹුක්වැව ගමේ ප්‍රජාශාලාව ඉදිරිපිට ඇති අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 9 | වේරගල ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයට යන මාර්ගයේ කැටගල් ඇල්ලීම |
| 10 | කුඹුක්වැව ගම්මානය සඳහා පොහොර ගබඩාවක් ඉදිකිරීම |
| 11 | වේරගල ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ අකුණු සන්නායකයක් සවි කිරීම |
| 12 | විසල් දඹුලු ජල ව්‍යාපෘතිය යටතේ පලුගස්වැව හංදියේ සිට වේරගල හා කුඹුක්වැව ගම්මාන දක්වා ජල නල දීර්ඝ කිරීම |
| 13 | කරවිල හේන වැවේ රොන් මඩ ඉවත් කිරීම |
597 - Eppawala
| 1 | ආසිරිගම ගම්මානයට ප්‍රවේශ වන මාර්ගය තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 2 | 5 කණුව ගම්මානයට ජලය ලබා ගැනීමට දැනට පවතින අමුණ ප්‍රතිසංස්කරණය කිරීම |
| 3 | හබදිවුල්වැවට ගොඩ වන ස්ථානයේ සිට කොන්ක්‍රීට් පඩි පෙලක් ඉදි කිරීම |
| 4 | පඩිකාරමඩුව ප්‍රධාන මාර්ගයේ සිට බෝගහකොටුවේ වැව දක්වා මාර්ගය වේලි 2ක් සහිතව බොරළු දමා පිලිසකර කිරීම |
| 5 | ආසිරිගම ගම්මානයට පානීය ජලය ලබා ගැනීම සඳහා නළ ජල පහසුකම් ලබා දීම |
| 6 | මිල්ලඋල්පත මාර්ගයේ අතුරු මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 7 | හබදිවුල්වැව පුරාණ අතුරු මාර්ගය බෝක්කු සහිතව බොරළු දමා පිළිසකර කිරීම |
| 8 | පඩිකාරමඩුව ප්‍රධාන මාර්ගයේ සිට ඉහළ වැව දක්වා මාර්ගය බෝක්කු සහිතව බොරළු දමා පිළිසකර කිරීම |
| 9 | ආසිරිගම අඹගස්වැවේ වේල්ල කොන්ක්‍රීට් යොදා පිළිසකර කිරීම |
| 10 | පොහොර ගබඩා කිරීමට තිබෙන ප්‍රජා ශාලාවට යාබද කාමරයක් ඉදි කිරීම |
598 - Madawala
| 1 | දැනට පවතින මඩවල බහුකාර්ය ගොඩනැගිල්ල අංග සම්පූර්ණ ලෙස ගොඩනැගීම |
| 2 | මහමීගස්වැව අතුරු මාර්ගය හේතු හාමිගේ නිවස ඉදිරිපිට සිට ජයතිලකගේ නිවස දක්වා බොරළු දමා සංවර්ධනය කිරීම |
| 3 | සියඹලාදමන අතුරු මාර්ගයේ ඉතිරි කොටස බෝක්කු සහිතව බොරළු යොදා ප්‍රතිසංස්කරණය කිරිම |
| 4 | මඩවල කේ.ඇක්මන් මහතාගේ නිවස ඉදිරිපිට සිට හෙන්රි දිසානායක මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 5 | මහමීගස්වැව පෙර පාසල වැසිකිළි පද්ධතිය, ආරක්ෂිත වැට, සෙල්ලම් මිදුල හා කාර්යාලය සමඟ ප්‍රතිසංස්කරණය කිරීම |
| 6 | සියඹලාදමන වැවේ පැරණි වේල්ල කොන්ක්‍රීට් කිරීම |
| 7 | පහළ මඩවල වැවේ වේල්ල කොන්ක්‍රීට් කිරීම |
| 8 | ස්වයං රැකියාලාභීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනිමට අවශ්‍ය අළෙවි මධ්‍යස්ථානයක් ඉදිකිරීම |
| 9 | සියඹලාදමන වැවේ සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීම |
| 10 | ග්‍රාමීය රෝහල් කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීම |
599 - Maharambawewa
| 1 | හල්මිල්ලවැව ගම්මානය සඳහා පොහොර ගබඩාවක් ඉදිකිරීම |
| 2 | ඉහළ රඹාවැව වෙල් යාය මැදින් යන කෘෂි මාර්ගය පස් / බොරළු යොදා බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණය කිරීම |
| 3 | දැනට පවතින සේවා පියස ගොඩනැගිල්ල සඳහා අමතර පියස්සක් ඉදිකිරීම සහ විදුලිය , වැසිකිළි පහසුකම් සහිතව අංගසම්පූර්ණ ලෙස සංවර්ධනය කිරීම |
| 4 | එස්.ඩී.ජයනෙත්ති මහතාගේ ඉඩම අසලින් වැටී ඇති කෘෂි මාර්ගය හුරුළු වැව දක්වා බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 5 | හල්මිල්ලවැව ඩබ්.එම්.කේ.කුමරදාස මහතාගේ නිවස අසල සිට ඩබ්.පුංචි බණ්ඩා මහතාගේ ඉඩම දක්වා මාර්ගය බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 6 | මහරඹාවැව ගම්මානය සඳහා ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම |
| 7 | කොම්බිච්චාව වැවට හැරෙන ස්ථානයට බෝක්කුවක් ද සහිතව වැව අසලින් වැටී ඇති කෘෂි මාර්ගයේ අවශ්‍ය ස්ථානවලට බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 8 | එච්.එම්.නිමල්රත්න මහතාගේ ඉඩම අසලින් වැටී ඇති කෘෂි මාර්ගයේ ආරම්භක ස්ථානයට බොක්කුවක් සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 9 | හල්මිල්ලවැව පෙර පාසලේ වැසිකිළි පද්ධතිය නවීකරණය කිරීම, ආරක්ෂිත වැට ඉදි කිරීම හා සෙල්ලම් මිදුල සකස් කර අංගසම්පූර්ණ ලෙස සංවර්ධනය කිරීම |
| 10 | පඩිකාරමඩුව ප්‍රධන මාර්ගයේ අනුර හුලගල්ල මහතාගේ නිවස ඉදිරිපිටින් යන අතුරු මර්ගයේ ආරම්භක ස්ථානයට බෝක්කුවක් දමා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 11 | තුලානේ දැනට ස්වයං රැකියාවල නිරතවන්නන්ට අවශ්‍ය නව තාක්ෂණික දැනුම ,ප්‍රායෝගික පුහුණුව සහ උපකරණ ලබාදීම |
600 - Maithreegama
| 1 | වීර වැව යටතේ ඇති කෘෂි මාර්ග සඳහා බොරළු දැමීම සහ වීර වැව යටතේ ඇති ඇල වේලි ප්‍රතිසංස්කරණය කිරීම |
| 2 | පලුගස්වැව පඩිකාරමඩුව ප්‍රධාන මර්ගයේ සිට එච්.එම්.කේ.හේරත් බංඩා මහතාගේ නිවසට යන මර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 3 | වීර වැව යටතේ පිහිටා ඇති ඩබ්.ආනන්ද මහතාගේ කුඹුරු ඉඩම් අසලින් ඇති කෘෂි මාර්ගය සඳහා බොරළු යොදා ඇල වේලි සමඟ ප්‍රතිසංස්කරණය කිරීම |
| 4 | ටී.ඒ.නන්දසේන මහතාගේ නිවස අසලින් ඇති කෘෂි මාර්ගය බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 5 | මෛත්‍රීගම ගම්මානය සඳහා ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම |
| 6 | ස්වයං රැකියාලාභීන් සඳහා පුහුණුව / අවශ්‍ය උපකරණ / කිරිහරකුන් ලබා දීම |
| 7 | පලුගස්වැව පඩිකාරමඩුව ප්‍රධාන මර්ගයේ සිට මෛත්‍රීගම වීර වැව දක්වා යන ගම්මාන මර්ගය දෙපස කාණු කපා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 8 | මාතෘ සායන පහසුකම් සහිතව බහුකාර්යය ගොඩනැගිල්ලක් ඉදිකිරීම |
| 9 | සපිරිගම ව්‍යාපෘතියේ සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ නිවස අසලින් ඇති කෘෂි මර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ව්‍යපෘතියේ ඉතිරි කොටස ඉච්චංතොට්ටම වෙල් යාය දක්වා සපත්තු පාලමක් සහිතව සංවර්ධනය කිරීම. |
| 10 | මෛත්‍රීගම වීර වැවට යන මර්ගයේ ජී.උක්කු බංඩා මහතාගේ නිවස අසල සිට ඉච්චංතොට්ටම වෙල් යායට සම්බන්ධ වන අතුරු මර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
601 - Palugaswewa
| 1 | මහ වැවේ වාන් ඇළ පිලිසකර කිරීම |
| 2 | පලුගස්වැව වසම තුළ ඇති කැටගල් අල්ලා වැඩ නිම නොකරන ලද මාර්ගවල වැඩ නිම කිරීම (ලයිට් පාර , වට රවුම් පාර , සමඟි මාවත) |
| 3 | දුම්රිය පළ අසලින් ඇති අතුරු මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරිම |
| 4 | තිඹිරි වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| 5 | දුම්රිය ස්ථානය අසලින් ඇති යකාඩගස්වැව කුඹුරු ඉඩම්වලට යන මාර්ගය කැටගල් අතුරා සංවර්ධනය කිරීම |
| 6 | කූඩළුගස් වැවට යන කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 7 | මහවෙල මැදින් ඇති කෘෂි මාර්ගය අවශ්‍ය ස්ථානවලට කුඩා ප්‍රමාණයේ බෝක්කු බට යොදා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 8 | කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය අසලින් හේන්වලට යාමට ඇති කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 9 | සමඟි මාවත අසළ ආරම්භ වන මානෙල් විජේබංඩාර මහත්මියගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
602 - Senadiriyagama
| 1 | පරිගණක පුහුණු පාසලක් ඉදි කිරීම |
| 2 | හබරණ මරදන්කඩවල ප්‍රධාන මාර්ගයේ සිට උල්පතගම ප්‍රධාන මාර්ගය බෝක්කු සහිතව කාපට් කිරීම |
| 3 | සේනාදිරියාගම මහවැව ප්‍රතිසංස්කරණය කිරීම |
| 4 | උල්පතගම වැවට ජලය ගලා එන ප්‍රධාන ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| 5 | සේනාදිරියාගම වසම සඳහා බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදි කිරීම |
| 6 | උල්පතගම වැවේ සිට වෙල් යාය දක්වා වතුර රැගෙන යන ඇළ වේලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම |
| 7 | උල්පතගම ගම්මානය සඳහා ස්වයං රැකියා පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීම |
| 8 | සේනාදිරියාගම උඩකඩවල පරණ ගම්මාන මාර්ගට සම්බන්ධ වන සියලු අතුරු මාර්ග බොරළු දමා බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණය කිරීම |
| 9 | කෝන්ගොල්ල වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| 10 | කරඳක වැව මාර්ගය බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 11 | සේනාදිරියාගම ප්‍රධාන මාර්ගයේ සිට වෙල් යාය දක්වා කොන්ක්‍රීට් කර ඇති කෘෂි මාර්ගයේ කොන්ක්‍රීට් කිරීම නතර කර ඇති ස්ථානයේ සිට ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
| 12 | උල්පතගම ශ්‍රී උත්තරාරාම විහාස්ථානය සඳහා ධර්මශාලාවක් ඉදි කිරීම |
| 13 | සේනාදිරියාගම විද්‍යාලය සඳහා ගොඩනැගිල්ලක් ඉදි කිරීම |
603 - Horivila
| 1 | මාතෘ සායන පහසුකම් සහිතව හොරිවිල වසම සඳහා බහුකාර්ය ගොඩනැගිල්ල ඉදි කිරීම |
| 2 | හොරිවිල මැහුම් කර්මාන්තකරුවන් සඳහා බතික් පුහුණුව සමඟ අවශ්‍ය උපකරණ සහ අමුද්‍රව්‍ය ලබා දීම |
| 3 | හොරිවිල ව්‍යාපෘති පාර බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 4 | හොරිවිල පොහොර ගබඩාව ඉදි කිරීම |
| 5 | උඩකඩවල පානීය ජල ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම |
| 6 | නිකාතුගම වැව අංග සම්පූර්ණව ප්‍රතිසංස්කරණය කිරීම |
| 7 | උඩකඩවල වැවේ වල් පැළෑටි ඉවත් කිරීම සහ වේලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම |
| 8 | හොරිවිල ශ්‍රී බෝධිමළු විහාරයේ වාන් ඇළ අසල බැම්ම ඉදිකිරීම |
| 9 | උඩකඩවල ක්‍රීඩාපිටිය අංග සම්පූර්ණ ලෙස සංවර්ධනය කිරීම |
| 10 | පලුගොල්ලෑව අමුණ සහ කෘෂි මාර්ගය බෝක්කු සහිතව බොරළු දමා සංවර්ධනය කිරීම |
| 11 | හොරිවිල මහවැව අංග සම්පූර්ණව ප්‍රතිසංස්කරණය කිරීම |
| 12 | හොරිවිල මහ වැවට පිවිසෙන ප්‍රධාන පාලම ඉදිකිරීම |
| 13 | හොරිවිල වැවට පිවිසෙන කෘෂි මාර්ගය බොරළු දමා ප්රතිසංසකිරණය කිරීම |
| 14 | හොරිවිල කෘෂි ව්‍යාපාරයට අයත් සියලු කෘෂි මාර්ග අවශ්‍ය ස්ථානවලට තුඩා ප්‍රමාණයේ බෝක්කු බට යොදා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 15 | හොරිවිල මහවැවේ වාන ඉදිකිරීම |
604 - Galapitagala
| 1 | ගලපිටගල මහ වැවේ ප්‍රධාන සොරොව්ව ළඟ සිට මරදන්කඩවල හබරණ ප්‍රධාන මාර්ය දක්වා දිවෙන ප්‍රධාන සොරොව් ඇල මාර්ගය දිය බෙදුම් සහිතව ප්‍රතිසංස්කරණය කිරීම |
| 2 | රිටිගල ප්‍රධාන මාර්ගයේ සිට පුරාණ මහ වෙල දක්වා මාර්ගය සපත්තු පාලමක් සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 3 | බහුකාර්ය ගොඩනැගිල්ල මාර්ගය බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
| 4 | බී.ඒ.කුසුමාවතී මහත්මියගේ නිවස අසල සිට ජේ.ඇල්බට් මහතාගේ නිවස දක්වා මාර්ගය බෝක්කු සහිතව කැටගල් අතුරා සංවර්ධනය කිරීම |
| 5 | ඩබ්.ඒ.ජී.රංබණ්ඩා මහතාගේ නිවස අසල සිට සිතාර සංකල්ප මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| 6 | කේ. අප්පුහමි මහතාගේ නිවස අසල සිට මරදන්කඩවල පාර දක්වා අතුරු මාර්ගය බොරළු දමා බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණය කිරීම |
| 7 | මාතෘ සායන පහසුකම් සහිතව බහුකර්ය ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ සම්පූර්ණ කිරීම. |
| 8 | ගලපිටගල මහ වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| 9 | ඉතිරි වැව වාන කොන්ක්‍රීට් කිරීම |
| 10 | ගලපිටගල පලුගොල්ලෑව වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| 11 | පන්ඩිතයා වැව ප්‍රතිසංස්කරණය කිරීම (සොරොව් ඇල වේලි සමඟ) |
| 12 | ගලපිටගල විදුහලේ ක්‍රීඩා පිටිය අංග සම්පූර්ණ ලෙස සංවර්ධනය කිරීම |














