73 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් පලුගස්වැව ප්රාදේශීය ලේකම් කොට්ටාසය තුළ කාර්යාල නිලධාරින් හා ප්රදේශයේ මහජනතාව සම්බන්ධ වී නිදහස් දින සැමරුම් අවස්ථාවන් හා ඊට සමගාමීව රුක් රෝපණ වැඩසටහන් කිහිපයක් ග්රාම නිලධාරි වසම් කිහිපයක ක්රියාත්මක විය



කොරෝනා වෛරසය ලංකාවෙන් තුරන් කිරීම වෙනුවෙන් පලුගස්වැව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සූදානම් වීම





ආගමික කටයුතුවලට මුල් තැන ලබාදෙමින් අපගේ කාර්යමණ්ඩලයේ සියලුම නිලධාරීන් නව වසරේ රාජකාරි ආරම්භ කිරීම



பக்கம் 1 / 2
















